Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Sayuri | සයුරි translated by Kumara Siriwardhane

Sayuri | සයුරි translated by Kumara Siriwardhane

Regular price £16.99 GBP
Regular price Sale price £16.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.
සමහර විට ඔබ හා මා නිහඬ කුටියක හිඳගෙන මිදුල දෙස බලාගෙන කොළ තේ බඳුන් තොල ගාමින් ඊට බොහෝ කලකට පෙර සිදු වූ දෑ පිළිබඳ කතාබහ කරමින් සිටින අතරතුර මා ඔබට මෙසේ පවසන්නට පුළුවන.
 
''ඔයයි මායි මුණ ගැහුණ ඒ පස්වරුව .. මගේ ජීවිතයේ හොඳම පස්වරුව වුණා වගේම මගේ ජීවිතයේ නරකම පස්වරුවත් වුණා .'
 
මා සිතන්නේ ඔබ එවිට තේ කෝප්පය පසෙක තබා මගෙන් මෙසේ විමසනු ඇත කියාය.
 
''හරියටම කියන්න ඒක නරකම පස්වරුවද ? හොඳම පස්වරුවද ? මොකද ඒ දෙකම එක සැරේ වෙන්න බැහැනේ. "
 
 

ජපානයේ වෙසෙන සොඳුරු පුරඟනන්ගේ කලාකාමී ජීවන අත්දැකීම් චිත්‍රණය කෙරෙන ආතර් ගෝල්ඩන් විසින් රචිත “Memoirs of a Geisha” නැමැති දුක්බර නවකතාවේ අසංක්ෂිප්ත පරිවර්තනය.

View full details