1
/
of
2
UK Sinhala Poth Kade
Sayuri | සයුරි translated by Kumara Siriwardhane
Sayuri | සයුරි translated by Kumara Siriwardhane
Regular price
£16.99 GBP
Regular price
Sale price
£16.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
සමහර විට ඔබ හා මා නිහඬ කුටියක හිඳගෙන මිදුල දෙස බලාගෙන කොළ තේ බඳුන් තොල ගාමින් ඊට බොහෝ කලකට පෙර සිදු වූ දෑ පිළිබඳ කතාබහ කරමින් සිටින අතරතුර මා ඔබට මෙසේ පවසන්නට පුළුවන.
''ඔයයි මායි මුණ ගැහුණ ඒ පස්වරුව .. මගේ ජීවිතයේ හොඳම පස්වරුව වුණා වගේම මගේ ජීවිතයේ නරකම පස්වරුවත් වුණා .'
මා සිතන්නේ ඔබ එවිට තේ කෝප්පය පසෙක තබා මගෙන් මෙසේ විමසනු ඇත කියාය.
''හරියටම කියන්න ඒක නරකම පස්වරුවද ? හොඳම පස්වරුවද ? මොකද ඒ දෙකම එක සැරේ වෙන්න බැහැනේ. "
ජපානයේ වෙසෙන සොඳුරු පුරඟනන්ගේ කලාකාමී ජීවන අත්දැකීම් චිත්රණය කෙරෙන ආතර් ගෝල්ඩන් විසින් රචිත “Memoirs of a Geisha” නැමැති දුක්බර නවකතාවේ අසංක්ෂිප්ත පරිවර්තනය.
Share
