Skip to product information
1 of 2

UK සිංහල පොත් කඩේ

Sen Gange Relith Ekka | සේන් ගඟේ රැළිත් එක්ක by Manjula Senaratne

Sen Gange Relith Ekka | සේන් ගඟේ රැළිත් එක්ක by Manjula Senaratne

Regular price £8.10
Regular price Sale price £8.10
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

නාන කාමරයේ සීලිමේ අලවා ඇති අලංකාර කඩදාසියේ ඇති අපූරු මල් වැල් රටාවන් මම දුටිමි.

මලක් සමග එතෙන වැලක් එහි ඇඳී තිබුණි. වැලේ දෑත් මල අල්ලා ගන්නට මෙන් පසුපස යයි. වරෙක මල අල්ලා ගන්නා වැල එය වටා එතෙන්නට උත්සාහ කරයි. එහෙත් එකවර වැලේ පහස ලබන්නට මල අකමැතිය. එකිනෙකාගේ ස්පර්ෂයන්හි සුවය විඳින්නට ක්රම සහ විධි බොහෝ ගණනක් තිබියදී එකවරම මල සහ වැල එකිනෙක එතෙන්නේ නැත. වරෙක සප්ර්ෂ වෙමින් , තවත් වරෙක ඈත් වෙමින් එකිනෙකා ගේ සිරුරු වල රොන් තවරා ගනිමින් ඔවුහු ප්රේම ආලිංගනයේ නිරත වෙති. මලත් වැලත් මේ ලබන්නේ කිසි දිනක නොලද ආශ්වාදයකි.

View full details