Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Shwetha Nidrawa | ශ්වේත නිද්‍රාව by Lakshini Dilrukshi

Shwetha Nidrawa | ශ්වේත නිද්‍රාව by Lakshini Dilrukshi

Regular price £11.49 GBP
Regular price £13.49 GBP Sale price £11.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

නැවත අවධි විය නොහැකි නිද්‍රාවකට පන්වන

රෝගයක්.

රෝගයට ගොදුරුවන සියල්ලන් සම විරූපී වී

නිද්‍රාව තුලම මිය යාමේ තත්වයත්.

වෛද්‍යවරුන්ට හෝ මරණ පරීක්ෂණ වලින් හෝ

තහවුරු කර ගැනීමට නොහැකි අභිරහසක්.

දාම ඝාතන රැල්ලක් බවට සැකයක්.

අපරාධ කරුගේ ලිපි රැගෙන එන අත්භූත

භයානක පෙනුමැති බකමූණෙක්.

අභිරහස විසදීමට භාරගන්නා දක්ෂ තරුණ

CID නිලධාරීන් දෙදෙනෙත්.

විමර්ශන අතරතුර හෙලිවන තවත් අභිරහස්

රැසක්..

තරුණ CID නිලධාරීන් දෙදෙනාට මේ අභිරහස

විසදා භයානක දාම ඝාතකයාව කොටු කර

ගැනීමට හැකි වේවිද

“වියරු දාම ඝාතන රැල්ලක හෝඩුවාවන් තුල

සැඟවුනු කළු සුදු සාක්ෂිය”

View full details