1
/
of
2
UK Sinhala Poth Kade
Sikurajadhi | සිකුරාජධී by Chandika Abeywickrama
Sikurajadhi | සිකුරාජධී by Chandika Abeywickrama
Regular price
£7.99 GBP
Regular price
Sale price
£7.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
ඉන්ද්රඛීලයක් කියන්නෙ නගරෙක මහ වාහල්කඩ හිටවන බෝම හයිහත්තිය තියෙන මහ කණුවක්. ඇතෙක්ට අලියෙක්ට තියා, ඔය ඉන්ද්රඛීලෙ හොල්ලන්ට කල්පාන්තෙ වෙලාවෙ හතර දිගින් හමන වේරම්භ වාතෙටවත් බැරුවා. මයෙ දළදා හාමුදුරුවො කියන්නෙත් මේ සිංහල පොළොවෙ මුල් බැහැපු ආං ඒ වගේ ඉන්ද්රඛීලයක්! ඒ ඉන්ද්රඛීලෙ මේ ඉරහඳ යට පවතිනතාක්කල් උඹෙ නමගමත් මේ පොළොවෙ රඳාවි!
Share
