Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Sulanga Numba Saha Mama 2 | සුළඟ නුඹ සහ මම 2 by Saman Edirimunee

Sulanga Numba Saha Mama 2 | සුළඟ නුඹ සහ මම 2 by Saman Edirimunee

Regular price £13.99 GBP
Regular price Sale price £13.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මං අහල තියෙනවා දොස්තර මහත්තයා, ඔයා මගේ වයසෙදි හෙන චණ්ඩියලු. කාවවත් ගණන් ගන්නෙ නැලු. හිනා වෙන්නෙ තමන්ට ඕන වුණ වෙලාවට විතරයිලු. ඔයා හිතන් ඉන්නෙ මං කවුරු කියලද. මතක තියාගන්න මං තරුණ කෙල්ලෙක් තමයි. හැබැයි ඔයාට වඩා පොඩි නෑ හොඳේ. ඔයා හිතනවා නං ඔයාට මං බයයි කියලා, ඔයාට වැරදිලා. ඔයා හිතනවා නං ඔයාව මාව මග ඇරලා ඉන්න පුළුවන් කියලා. කොහොමත් ඔයාට වැරදිලා.  

ඔයා කොහොමද එහෙම කරන්නේ. ඇයි මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ. මාත් එක්ක කතා කරන්න බැරි. මං ඔයාට මොනවද කරපු වැරදි. ඔයා ඔයා එක්කම තරහ වෙලා ඉන්නෙ දොස්තර මහත්තයා. ඔයා දුෂ්ඨකම් එක්ක ලෙඩඩුන්ට කොහොම බෙහෙත් කරනවද මන්දා. හැබැයි මතක තියාගන්න, ආදරේ කරන එක ලෙඩක් නෙමෙයි. ඒ නිසා ඔයා ගාව මට බෙහෙත් නෑ. මං ඔයාට ආදරෙයි.

View full details