Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Thawath Ek Biridak | තවත් එක් බිරිඳක් by Prabhani Thennakon

Thawath Ek Biridak | තවත් එක් බිරිඳක් by Prabhani Thennakon

Regular price £9.99 GBP
Regular price Sale price £9.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ගැණියෙක් පිරිමියෙක් ගැන එළිපිට කතා කරොත් ඒ ගැන වේසි, සෙක්ස් ගැන තමන්ගේ ආසාවල් ගැන ඔහේ කතා කරොත් එතකොට ඒ ගැන පටිට වේසි, පනින්න තියන හත් පිම්මම පැනලා කටයි අහවල් එකයි වහගෙන පාඩුවේ උන්නොත් මෙන්න මේ ගෑනි පත්තිනි.

මගේ ගොං හිත මෙන්න ඒ පාර කාලෙකට පස්සෙ වැදගත් කතාවක් කීවා. බරසාර තාලෙට ඔලුවත් ගස්සලම, තරමක් මෝඩ ඔලුවත් ඒක පිළිගත්තා.

View full details