1
/
of
2
UK Sinhala Poth Kade
Thawathinsa | තාවතින්සා by Apoorwa Mandarami
Thawathinsa | තාවතින්සා by Apoorwa Mandarami
Regular price
£10.99 GBP
Regular price
Sale price
£10.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
අවුරුදු 25 ක් හෙටට... අවුරුදු ගාණක්ම මම ඔයා එනකන් බලන් හිටියා. මට දැන් මහන්සියි. මම දැන් වයසයි උත්තරා. තවත් බලන් ඉන්න ජීවිතේ මට ඉඩ දෙන එකක් නෑ... ඔයා පොරොන්දු වුනා ආපහු එනවා කියලා. ඒත් ඔයා ආවේ නෑ උත්තරා. ඔයා පොරොන්දුව කැඩුවා. ඔයා ආවේ නෑ මාව හොයාගෙන. අවුරුදු විසි පහක් කියන්නේ ලොකු කාලයක් උත්තරා. ඒත් ඔයා ආවේ නෑ.
Share
