Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

The Judgement by Harshani Abeysinghe

The Judgement by Harshani Abeysinghe

Regular price £9.99 GBP
Regular price Sale price £9.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

'ජීවිතයේ යම් අවස්ථාවක, තමාගේ ම උසාවියක, තමා ම විනිසුරුවරයා වී, යුක්තිය පසිඳලන්නට සිදුවන අවස්ථාවක් පුද්ගලයෙකුට උදාවීමට හැකි ය.

එනමුදු එසේ ලබා දෙන විනිශ්චය වුව ද සර්ව සාධාරණ නොවීමට හැකි ය.

ලොව ඇති ඉහළම විනිශ්චාධිකරණය කර්මය මිස අනෙකක් නොවේ...

නිවැරදි ම විනිශ්චය කර්මය සතු ය...'

__________________________________

THE JUDGMENT | හර්ෂණී අබේසිංහ
ප්‍රකාශනය - Reading Planet Publisher

View full details