1
/
of
2
UK Sinhala Poth Kade
There Tharanaya | තෙර තරණය by Jayasena Jayakody
There Tharanaya | තෙර තරණය by Jayasena Jayakody
Regular price
£6.99 GBP
Regular price
Sale price
£6.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
"අනේ නායක හාමුදුරුවනේ, රාහුල නායක හාමුදුරුවෝ විහාර මළුව පල්ලමේ පඩි පෙළෙන් වැටුණා! මම උස්සාගෙන ඇවිත්...."
මෙනවා? කවුද උන්නාන්සේව කන්දට දොක්කාගෙන ගියේ?"
"උන්නාන්සේ ම යි මට කතාකළේ. මම පරෙස්සමෙන් එක්කං ගියා. බුදුපිළිම වහන්සේට බිම දිගාවෙලා යි වන්දනාමාන කළේ. බුදුන් වහන්සේගෙන් සමුගත් බවකුත් මට කියාසිටියා! ඇඳිරියත් සමග යි පල්ලම බැසීම ඇරඹුවේ. විහාර මළුවේ දි බොහෝ දෙනා සමග කතාබහේ යෙදුණු නිසා එහි පැයකටත් වැඩි වේලාවක් රැඳීසිටීමට සිදුවුණා."
"සිංහ නොවෙයි, මොකද දැන් නායක හාමුදුරුවන්ට, තුවාල ද?"
"පේන්න තුවාලයක් නම් නැහැ. ඒත් අංගයක් පණ නැහැ වගේ. කතාකරන්නත් බැහැ."
Share
