Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Thintha Pellam | තින්ත පැල්ලම් by Kimkoya

Thintha Pellam | තින්ත පැල්ලම් by Kimkoya

Regular price £7.99 GBP
Regular price Sale price £7.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

වසර තිහකට පසුව මුණගැසුණු

ඒ දෑස් තාමත් එදා වගේමයි..

 

නිලාවේලි මුහුදු වෙරළේ ඉර උදාව මෙන්ම

ඉර බැස යන සැන්දෑව ද දෑසින් එකට විඳී,

කෝපි සාප්පුවේ උණුසුම් කෝපි කෝප්පයක

සුවඳ අතරේ ගෙවුණු ඒ සොඳුරු අතීතය,

පරණ චිත්‍රපටවල මතකයන් සහ

කැසට් පටවල හඬ අතර හුවමාරු වුණු

ඒ බැඳීම්වලට එදා නමක් තිබුණේ නැහැ..

 

ඉතින්.

ආදරය කියන්නේ සෑමවිටම එකතු වීමක්මද?

නැතිනම් ඒ මඟහැරීම තුළත් සොයාගත හැකි අමුතුම සතුටක් තියෙනවාද?

 

අසම්පූර්ණ ආදරයක සම්පූර්ණ අවසානය සොයා යන මේ ගමන,

ඔබේ හදවතේ කොනක සැඟවී තියන

ඒ 'පළමු ආදරයේ' මතකය

යළිත් කඳුළකින් මෙන්ම සිනහවකින්ද අවදි කරනු ඇත.

View full details