Skip to product information
1 of 1

UK සිංහල පොත් කඩේ

Thrimurthi | ත්‍රිමුර්ති by Rashmika Mandawala

Thrimurthi | ත්‍රිමුර්ති by Rashmika Mandawala

Regular price £7.49 GBP
Regular price Sale price £7.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ඔපරේෂන් එක කරන කොට උණ්ඩුක පුච්චය ටිකක් පුපුරලාලු තිබුණේ.. තව ටිකක් ප්රමාද වුනා නම් මැරෙනව කියල දොස්තරලා කියලා තිබුණා.
හරියට ප්රමාද වුණේ මම වගේ එයාලගේ කතාව. මං ඉස්පිරිතාලෙට ආවේ උදේ හතට කියල කෑ ගහල කියන්න මට හිතුණා.
ඒත් දෙවිවරු  ඉස්සරහ ගොළු වෙන එක පරම්පරා ගාණක ඉඳලා අපේ පුරුද්දනේ. ඉතිං මමත් ගොළු වුණා..

View full details