1
/
of
1
UK සිංහල පොත් කඩේ
Thrimurthi | ත්‍රිමුර්ති by Rashmika Mandawala
Thrimurthi | ත්‍රිමුර්ති by Rashmika Mandawala
Regular price
£7.49
Regular price
Sale price
£7.49
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
ඔපරේෂන් එක කරන කොට උණ්ඩුක පුච්චය ටිකක් පුපුරලාලු තිබුණේ.. තව ටිකක් ප්රමාද වුනා නම් මැරෙනව කියල දොස්තරලා කියලා තිබුණා.
හරියට ප්රමාද වුණේ මම වගේ එයාලගේ කතාව. මං ඉස්පිරිතාලෙට ආවේ උදේ හතට කියල කෑ ගහල කියන්න මට හිතුණා.
ඒත් දෙවිවරු ඉස්සරහ ගොළු වෙන එක පරම්පරා ගාණක ඉඳලා අපේ පුරුද්දනේ. ඉතිං මමත් ගොළු වුණා..
Share
