1
/
of
2
UK Sinhala Poth Kade
Sirimawo Bandaranaike | සිරිමාවෝ බණ්ඩාරනායක by Malalgoda Bandhuthilake
Sirimawo Bandaranaike | සිරිමාවෝ බණ්ඩාරනායක by Malalgoda Bandhuthilake
Regular price
£10.99 GBP
Regular price
£13.99 GBP
Sale price
£10.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
ජනමාධ්‍යවේදි මලල්ගොඩ බන්දුතිලකයෝ චරිතාපදාන රචනයෙහි සුවිශේෂී හපන්කම් දක්වති.ඔහු විසින් ලියන ලද එන්.එම්. හා එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක නම් චරිතාපදාන ග්‍රන්ථ ඊට හොඳම නිදසුන් ය.
බන්දුතිලකගේ රීතිය වන්නේ හුදෙක් තම විෂයයට හසුවන පුද්ගල චරිතය හඳුන්වාදීම නොවේ.ඔහු ඉතිහාසඥයාගේ, සමාජ විද්‍යාඥයාගේ සහා සන්නිවේදකයාගෙ කාර්‍ය්යද තම විෂය හා මුසුකොට අපූරු ලේකනයක් ගොඩනගයි.එමගින් අප හා සමඟ ජීවත් වූ දැනට ජීවත් වන කෙනෙකුගෙ චරිතය සමාජ කැටපතක් බවට පත් කරයි.
Share
