Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Sadaya Sudanamya | සාදය සූදානම්‍ ය by Timran Keerthi

Sadaya Sudanamya | සාදය සූදානම්‍ ය by Timran Keerthi

Regular price £2.99 GBP
Regular price Sale price £2.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ලොලීටා
ආයෙමත් වතාවක්
මුණ ගැහුනු හැටි
අපි දෙන්නා

පරණ ඇසුරක
බිඳුණු හෙවණැළි
දෙනෙත් අග රන්දා
පුරුදු හැගූවක
නොසුන් මතකය
නෑසෙන්න ඉකි බින්දා

ලොලීටා
ගාට ගාටා
මටත් ඔහෙ තනියෙන්ම
ජීවිච්ගේ මහ කන්ද නැග්ගා
මොකක්දෝ හිස්කමක්
නිතරන් හදවතට
මගෙ දැහැන බින්දා

මග නොයන මග අසන
ගමන තුල මංසලක
යළිත් අසරණ වුණා
අනේ අපි දෙන්නා

View full details