Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Che - Satan Sagayinge Asub | චේ - සටන් සගයින්ගේ ඇසින් translated by Susantha Ranjan Gamage & Mahinda Senarath Gamage

Che - Satan Sagayinge Asub | චේ - සටන් සගයින්ගේ ඇසින් translated by Susantha Ranjan Gamage & Mahinda Senarath Gamage

Regular price £5.99
Regular price Sale price £5.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

තමන් ඉක්මවා සමස්ත ලෝකයට ආදරය කිරීම තම ජීවනාදර්ශයෙන්ම ඔප්පු කළ, 'වේ' නම් වූ අසාමාන්‍ය මිනිසා ගැන සිංහලෙන් පළ වී ඇති පොත් අතලොස්ස අතරට මෙම කෘතිය ගෙන ඒමට තීරණය කළේ, චේ ගැන වඩාත් හොඳින් කතා කළ හැක්කේ හා විග්‍රහ කළ හැක්කේ ඔහුගේ සමකාලීන සටන් සගයන්ට වන නිසා ය. වේගේ සටන් සගයකු නොවුණ ද ඔහුගේ පියාගේ කතාව මෙහි ඉදිරිපත් කරනුයේ, වේගේ ළමාවිය පිළිබඳව හා යෞවනෝදය පිළිබඳ සවිස්තරාත්මක චිත්‍රයක් එමඟින් අප ඉදිරියේ මතුවන හෙයිනි. එසේම චේ ගේ ගමන් මග සහ විප්ලවීය ජීවගුණය පිළිබඳව අද කියුබානු වාස්තවිකයේ පවතින සංකල්ප වල නිරූපණයක් ඔහුගේම පුතුගේ සහ දියණියගේ අදහස් තුලින් විදහා දැක්වෙයි.

View full details