Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Swairee | ස්වෛරී by Tishan Panindu Widane

Swairee | ස්වෛරී by Tishan Panindu Widane

Regular price £6.19 GBP
Regular price Sale price £6.19 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මුදලට ඇඟ විකිණූ ගණිකාවකගේ එකම දියණිය වූ ඇය, අපරිමිත කැප කිරීම් සිදු කරමින් බිඳ වැටීම් දරා ගනිමින්, අවසන ජීවිතය දිනන්නට විය. එසේ ගිය ඒ ගමනේ දී, ඇය කෙතරම් අසාර්ථකයන්ට සහ පරාජයන්ට මුහුණ දෙන්නේ ද යන්න ගැනවත්, ඇය විඳි මහමෙරක් තරම් වූ දුක් කන්දරා ගැනවත්, ඇයට සිය දිවි නසා ගන්නට පවා සිතුණා වූ වාර ගණන ගැනවත්, කිසිවෙකු හෝ සොයා නොබැලීය. ඒ කිසිවක් ඇයගෙන් විමසන්නට වත් කිසිවෙකු නොවීය. ඇය හැඬූ තරම දන්නේ ඒ කඳුළු හෙළුෑ ඇගේ ඇසුත්, ඒ කඳුළු දරාගත් මහ පොළොවත් පමණි.

View full details