Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Bodhi Pujawa | බෝධි පූජාව by Most Ven. Rerukane Chandawimala Maha Thero

Bodhi Pujawa | බෝධි පූජාව by Most Ven. Rerukane Chandawimala Maha Thero

Regular price £2.99 GBP
Regular price Sale price £2.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

සත්‍යය ඔබ ලග ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.

 

එහෙත් එය අසීරු ය.

 

වෙනත් කිසිවකු විසින් එය ඔබට ප්‍රදානය කළ නො හැකිය.

තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය අවබෝධ කරගත යුත්තේ ඔබ ම ය.

ඒ නිවැරදි මග නොඅඩු කොට වටහා ගැනීමට අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්‍දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.

ශ්‍රී චන්‍දවිමල ධර්‍ම පුස්තක සංරක්‍ෂණ මණ්ඩලය

 

 

View full details