Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Adarayata Law of Attraction | ආදරයට Law of Attraction by Pramesh Wickramasinghe

Adarayata Law of Attraction | ආදරයට Law of Attraction by Pramesh Wickramasinghe

Regular price £9.49 GBP
Regular price Sale price £9.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ආදරයට LAW OF ATTRACTION

 ආත්මගතයි කියල හිතපු ප්‍රේමනීය සම්බන්ධතාවක් බිඳ වැටෙන්නේ ඇයි?

 කොයිතරම් සාර්ථක කළත්, හොයන විදිහේ කෙනෙක් මුණගැහෙන්නේ නැත්තේ ඇයි?

 කෙනෙකුට ගමනට උදව් දෙන සහකරුවෙකුත්, තවෙකෙකුට කිසිම සහනයක් නැති සහකරුවෙකුත් ලැබෙන්නේ ඇයි?

 හැමදාම වැරදි මිනිස්සු, හැබැමට එකම ප්‍රශ්න ටික මුණගැහෙන්නේ ඇයි?

 ජීවිතයේ බොහෝ දේ දිනාගත්තත්, ආදරය නම් මාතාකාවේදී තමන් පරාජිතයි වගේ දැනෙන්නේ ඇයි?

මේ සියලු ‘ඇයි’ වරගයේ ප්‍රශ්නවලට පිළිතුරු තිබෙන්නේ ඔබට මෙතෙක් හමු නොවුණු සැඟවුණු කලාපය වෙත වෙන්න පුළුවන්. අන්න ඒ සැඟවුණු කලාපය වෙත ගමන් කිරීමට තමයි ‘ආදරයේ සම්බන්ධතාවය හරියට අල්ලාගැනීම’ කියල කියන්නේ. මේ කෘතිය, ඒ විස්මය ජනක ප්‍රවේශය සඳහා ඔබට ලැබෙන මාර්ග සිතියමක්. මේ පිටු ඒ විශ්වීය ආකර්ෂණය පුහුණු කරවමින් ඔබව ‘ආත්මීය සහකරුවා’ වෙත රැගෙන යන සංචාරයක්.

විශ්වාසය දල්වාගෙන පිටු අතර යන්න. ප්‍රතිඵලය වඩාත් බලවත් වේවා!

View full details