1
/
of
2
UK Sinhala Poth Kade
Veeduru Seda | වීදුරු සේද by Sandarenu Amarasinghe
Veeduru Seda | වීදුරු සේද by Sandarenu Amarasinghe
Regular price
£8.99 GBP
Regular price
Sale price
£8.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
"විහාන්ගෙ පෝස්ට් මෝටම් එක ඇවිල්ලා. එයා මැරිලා තියෙන්නේ ඇක්සිඩන්ට් එකෙන් නෙමෙයි..! ඒක මර්ඩර් එකක්..!"
අක්කාගේ වචන මට ඇහුණේ හීනෙන් වගේ.
"මට කියන්න දෙයක් තියෙනවා. මම තමයි විහාන්ට ගැහුවේ. විහාන් මැරුණේ මගේ අතින්.."
රශාන්ත මගේ දිහා බලන්නෙවත් නැතුව කිව්වා.
"නෑ..නෑ..! විහාන්ව මැරුවේ රශාන්ත නෙමෙයි..! විහාන්ව මැරුවේ මම..!"
මම කෑගහලා කිව්වා.
Share
