1
/
of
2
UK සිංහල පොත් කඩේ
Waramal | වරාමල් by Shanthi Dissanayake
Waramal | වරාමල් by Shanthi Dissanayake
Regular price
£7.49 GBP
Regular price
Sale price
£7.49 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
නිලන්තිගේ දෑස දියෙන් මෑත් ව පාර අයිනේ වරා පඳුර වෙත රැඳිණ. මේ තමා කුඩා දැරිවියක ව හුන් අවදියේ, පාසල නිම වී එන අතර කෙළි ලොල් වූ වරා පඳුර ම ද ...? වරා පොහොට්ටුවක් නළලේ ගසා ඉපද වූ " ටොක්" හඬින් අපමණ සතුටක් ලැබූ බාල වියෙන් තමා සදහට ම සමුගත් බව ඇයට අදහන්නට ද බැරි ය. ඇදහිය නොහැකි දෑ කොපමණක් නම් සිදුවීද...... "
" ඩී.ආර්.විජයවර්ධන සම්මාන දිනු මෙය ගම අරබයා රචිකාව තුළ ඇති ඒ බැදීමද, දැනීමද තහවුරු කරවයි."
Share

