1
/
of
2
UK Sinhala Poth Kade
Wasare CEO | වසරේ CEO by Pramesh Wickramasinghe
Wasare CEO | වසරේ CEO by Pramesh Wickramasinghe
Regular price
£8.19 GBP
Regular price
£9.49 GBP
Sale price
£8.19 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
සමහර කඳු තියෙනවා. ඒවා ඔබ තරණය කරන්න ඕනේ ලොකු වැටුපක් ඕන නිසාම නෙමෙයි. “මම ඒකට සුදුසුයි” කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඬට සාධාරණයක් කළ යුතු නිසා. මේ වෘත්තීය යුද්ධය, ජීවන අරගලය දිනලා, දවසක ඔබ ඉහළම පුටුවක ඉඳගන්න ඕනේ, හොඳ තනතුරක් ඕන නිසාම නෙමෙයි. ඔබ ගත්තු බය හිතෙන තීරණවලට, ඇද වැටුණු දවස්වලට වටිනාකමක් දෙන්න ඕන නිසා.
තමන්ව වගේම තවත් බොහෝ ජීවිත ගොඩදාපු ‘Boss’ කෙනෙක් වෙන්න යන ඒ ගමන, ප්රතිඵල පිරුණු, බාධක ඉහිරුණු ත්රාසජනක ගමනක්. නමුත් ඒ ගමන ඔබ කොතැනකින් හෝ පටන්ගන්න ඕනේ.
විධායක ඉණිමග නැග්ගත්, තමන්ගෙම බිස්නස් එකක් කළත්, එහෙනම් කියවන්න ලෑස්තිවෙන්න!
Share

