1
/
of
2
UK Sinhala Poth Kade
Wiragaya | විරාගය by Martin Wickramasingje
Wiragaya | විරාගය by Martin Wickramasingje
Regular price
£7.49 GBP
Regular price
Sale price
£7.49 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
මගේ කාමරය ද පාළු ය; නිවසද පාළු ය; දවල් කාලයෙහි ඇඳෙහි වැතිර සිටින මට නින්ද යන්නේත් නැත; නොයන්නේ ත් නැත. නින්දත් නොනින්දත් අතර ලෝකයක වැතිර සිටින මට බල්ලෙකුගේ බිරුම් හඬ ඇසෙන්නේ සිංහයෙකුගේ ගිගුරුම් හඬක් ලෙසිනි. සුලු කායික වේදනාව පවා අඟපසඟ වැගිරෙන කලක මෙන් මහත්ව දැනේ. අල්මාරිය උඩ වැටෙන ගල් කැටක් නිසා නඟන හඬ පිපිරුම් හඬක් සේ ඇසෙයි. මඳක් කය සොලවා ඇස් විදහා වටපිට බැලීමෙන් පසු මගේ කායික වේදනාව අතුරුදහන් වෙයි. පෙර මා ඇඳෙහි වැතිර මගේ සිත අතීතය පුරා ඇවිදියි. දැන් මගේ සිත ඇඳෙහි වැතිරුණු කය මෙන් හදෙහි වැතිර ඉන් පිට නොයයි.
Share
