1
/
of
2
UK Sinhala Poth Kade
Wiwaha Poronduwa | විවාහ පොරොන්දුව by Poornima Thilakaratne
Wiwaha Poronduwa | විවාහ පොරොන්දුව by Poornima Thilakaratne
Regular price
£9.49 GBP
Regular price
Sale price
£9.49 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
"මම ඔබව තෝරා ගත්තෙමි.
ආයෙත් ආයේ ආයෙත්
මුල ඉඳන් අග දක්වා
හැමදාම, හැම වසරක ම, හැම සතුවක ම
මම ඔබ තෝරා ගත්තෙමි.
ජීවිතය සමඟ අරගල කිරීමට සහ සාර්ථක වීමට
තරහ වෙමින් යාළුවෙමින්
ජීවිත කාලය පුරාම ආදරයෙන් බැඳී සිටින්න
මම ඔබ තෝරා ගත්තෙමි.
අපි දෙදෙනාට දිගු ගමනක් යන්න තිබෙන බව
එම ගමනේ අභියෝග පැමිණෙන බව
අත්හදා බැලීම් සිදු කර කර
ඒ ගමන ඉදිරියට යා යුතු බව දැන දැන
මම ඔබ තෝරා ගත්තෙමි.
අවසන් හුස්ම දක්වා මා අසලින් රැඳී සිටින්න
මම ඔබ තෝරා ගත්තෙමි."
විවාහ පොරොන්දුව
Share
