Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Wurkayage Dawasa | වෘකයාගේ දවස by Fedrick Forsyth | Abhaya Hewawasam

Wurkayage Dawasa | වෘකයාගේ දවස by Fedrick Forsyth | Abhaya Hewawasam

Regular price £9.99
Regular price £10.99 Sale price £9.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

Frederick Forsyth විසින්  රචිත The Day of The  Jackal කෘතියේ සිංහල  පරිවර්තනය. 

නන්නාඳුනන ඉංගිරිසි ජාතිකයකු වූ වෘකයාගෙන් ඩි ගෝල් ජනාධිපතිවරයා අවසාන තත්පරයේ දී බේරෙන්නේ අනූනමයෙනි. එසේ වෘකයා ඩි ගෝල් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සමත් වූවා නම් ලෝක ඉතිහාසය වෙනස් වීමට හොඳටෝම ඉඩ තිබිණ. සත්‍ය තොරතුරු අනුව ෆෙඩ්රික් ෆෝසයිත් විසින් නිර්මාණය කරන ලද මේ ගවේෂණාත්මක කෘතියෙන්, වෘකයා තෝරා ගත්තේ කෙසේද, ඔහුට ඒ සඳහා කොපමණ මුදලක් ගෙවන ලද්දේ ද, ඝාතන තැත සඳහා වෘකයා සංකීර්ණ ලෙසත්, සූක්ෂම ලෙසත් සූදානම් වූයේ කෙසේද යන කරුණු පිළිබඳවත් මහාද්වීපය හරහා තමා හඹා යත්දී සෑම විටෙකම හේ හඹා එන්නාට වඩා පියවරක් ඉදිරියෙන් සිටින්නේ කෙසේද, එමෙන් ම මේ යුගයේ පහළ වූ කෲරතර මිනීමරුවා ගෙන් ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීමට ප්‍රංශ බලධාරීනට ගැනීමට සිදු වූ ක්ෂණික ආරක්ෂක පියවරයන් පිළිබඳව ද, පියවරෙන් පියවර විස්තර කරන අතර, මෙය පිටුවෙන් පිටුව පාඨකයා ඇද බැඳ තබා ගන්නා කෘතියකි. 

View full details